මෙම පාඨමාලාව මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා
සම්බන්ධ සංකල්ප පිළිබඳ මූලික අවබෝධයක් ලබා දේ. එය වර්ථමාන ලෝකයේ ඩිජිටල්කරණය තුළ අන්තර්ගතය
වන පරිගණක, පරිගණක
ජාල සහ ඒවායේ යෙදුම් ඇතුළු තොරතුරු තාක්ෂණයේ විවිධ අංගයන් හඳුන්වා දෙයි. මෙම
පාඨමාලාව අවසන් වන විට, සිසුන්ට
තොරතුරු තාක්ෂණය, සේවා
ස්ථානය පරිගණක මගින් ස්වයංක්‍රීය කළ හැකි ආකාරය, ව්‍යාපාරයන්හි අත්‍යවශ්‍ය
ක්‍රියාකාරකම්වල ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා පරිගණක සහ සන්නිවේදන පද්ධති උපකාරී වන
ආකාරය මෙන්ම අන්තර්ජාලය සහ එහි අංගයන් ව්‍යාපාරයන් සඳහා උපයුක්ත වන ආකාරය පිළිබඳ
මූලික නමුත් අත්‍යාවශ්‍ය වන අවබෝධයක් ලබා දේ.
- Teacher: Dr. H.K.S. Premadasa
- Teacher: Dr. Prabath Ranatunga